Original topic:

Android 12 😂

(Topic created on: 09-25-2022 07:51 PM)
56 Views
Madawa678
Active Level 9
Options
Galaxy M
සමහර අයට Android 13 beta ඇවිත් 😊.
සමහර අයට Android 12 ඇවිත් තව september security patch එකත් ඇවිත් 😊.

කියන්න සතුටුයි M12 එකට ඔය මොකුත් නෑ අඩුම ජූනි මාසෙන් පස්සෙ security patch එකක් වත් නෑ 😂. මාසෙන් මාසෙට schedule එක නම් වෙලාවට වෙනස් කරනවා. 

බොහොම ස්තූතිය samsung ✌️.

අපි ඉස්සරහටත් දිගටම ඔයාලා එක්ක ඉන්නවා මේ දෙන excellent සර්විස් එකට 😂✌️.


Galaxy M
දැන්නම් android එපා වෙලා ඉන්නේ🥲
W_Wijesundara
Expert Level 2
Galaxy M
😅😅
kavi_04
Active Level 5
Galaxy M
ඕක හොඳයි. A01 එකට January security patch එක විතරයි. ඒකට පස්සේ මොකවත් නෑ 😂
Galaxy M
හොදටම කරනවා samsung මරු ඈ....🤣🤣🤣💔
sajith1234
Active Level 4
Galaxy M
නොදකින් පකේ samsung... මාත් m12 එකක් use කරන්නේ... යකෝ m02s එකටත් update එක ආව... අපිට නෑ... 🖕🖕🖕🖕🖕🤬🤬🤬🤬🤬😡😡😡😡😡
Galaxy M
M02s එකට තාම නෑනේ🙄
0 Likes
Galaxy M
Software cycle එකේ අන්තිම stage වල නම් device එක තියෙන්නේ security patches පරක්කු වෙන එක සාමාන්‍ය දෙ‍යක්. monthly, quarterly වලින් bi annual වලට මාරු වෙද්දි ඒක වෙන්න පුළුවන්.
හැබැයි android upgrades වලට schedule එකක් දීලා ඒකේ වෙලාවට upgrades deliver කරන්න බැරි නම් ඇත්තටම අවුල් තමයි. මොනා හරි හේතු නිසා delay වෙන්න පුළුවන්... මාසයක් එක හමාරක් වගේ නම් තව කමක් නෑ. හැබැයි මාස 3-4 ක් delay වෙනවා කියන්නේ සෑහෙන අවුලක් තියෙනවා. අඩුම තරමින් official statement එකක් දාලා delay එකට reason එකක් දීලා customer base එක දැනුවත් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තං ඉතින් usersලා disappoint වෙන එක තමයි වෙන්නේ...
Hope Samsung will not do the same thing on Android 13... At least hope they make the schedule correctly in the first place.
kavi_04
Active Level 5
Galaxy M
ඇත්ත 😶
0 Likes
Galaxy M
සහතික ඇත්ත බන්.මාසෙන් මාසෙට shedule එකනම් වෙනස් කරනවා.අපිට කලින් ආපු ලදරම් වලටත් අප්ඩේට් එක දීලා.🤐මේ විදියටනම් ඉස්සරහට එන්න තියන අනිත් අප්ඩේට් දෙයි කියලවත් හිතන්න බැ
Galaxy M
🥺
0 Likes