Original topic:

Android 12 😂

(Topic created on: 09-24-2022 03:04 AM)
82 Views
Madawa678
Active Level 9
Options
Galaxy M
සමහර අයට Android 13 beta ඇවිත් 😊.
සමහර අයට Android 12 ඇවිත් තව september security patch එකත් ඇවිත් 😊.

කියන්න සතුටුයි M12 එකට ඔය මොකුත් නෑ අඩුම ජූනි මාසෙන් පස්සෙ security patch එකක් වත් නෑ 😂. මාසෙන් මාසෙට schedule එක නම් වෙලාවට වෙනස් කරනවා. 

බොහොම ස්තූතිය samsung ✌️.

අපි ඉස්සරහටත් දිගටම ඔයාලා එක්ක ඉන්නවා මේ දෙන excellent සර්විස් එකට 😂✌️.


21 Comments
Galaxy M
😅😥
Galaxy M
මුන්ට කියන්න වචන නැ බන්
Dihane_M
Expert Level 5
Galaxy M
🤣😅🥲🥲
Galaxy M
Update එක එයි බං ඉක්මනටම M12 එකට.දැනටමත් update එක release වෙලා තියෙන්නේ අනිත් රටවල.ලංකාවේ විතරයි release වෙලා නැත්තේ
Galaxy M
😂😥
nusald
Active Level 6
Galaxy M
Ado ado
Kalana_sn
Active Level 7
Galaxy M
ඔව් බන් 🌚
Kalana_sn
Active Level 7
Galaxy M
July release වෙන්න තිබුනු එක තාම නෑ සගෝ
Galaxy M
ඔව් මගේ යාලුවගේ A03s update එක ආවේ july 🥲
0 Likes