Resolved! Solved

Original topic:

APPS deep sleeping දාන එකද? DISABLE APP කරන එකද. BATTRY SAVE කරන්නේ

(Topic created on: 06-16-2022 07:56 AM)
51 Views
НÄŇSÏЯÜ
Active Level 4
Options
Galaxy M

APPS deep sleeping දාන එකද? DISABLE APP කරන එකද. BATTRY SAVE කරන්නේ

16 Comments
НÄŇSÏЯÜ
Active Level 4
Galaxy M
Deep sleep එකකින් කරන්නේ මොනාද?
Solution
Galaxy M
Deep sleep එකෙන් කරන්නෙ apps වල completely background activity stop කරනවා. එතකොට මොන හේතුවකට වත් ඔයා app එක open කරේ නැත්නම්, ඒක කවදාවත් run වෙන්නේ නැහැ. Battery use කරන්නේ නැහැ.

ගොඩක් අය හිතන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා, ඒ උනාට ඒකෙ issues තියනවා.

ඔයා deep sleep app එකක් open කරලා, recent menu ඒකෙ තියාගෙන හිටියත්, ඔයා මොනා ට හරි screen එක off කරොත්, අර app එක deep sleep වෙනවා. එතකොට ඔයා ඒ app ඒකෙ කරකර හිටපු work ටික යනවා. ඒක තමයි deep sleep වල issue එක.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
НÄŇSÏЯÜ
Active Level 4
Galaxy M
Thanks sadesh.☺️❤️❤️
Galaxy M
Mm app use krnne deep sleep dala okkoma apps newei bahitharekata dala thiyenne😄
SK_2000
Active Level 7
Galaxy M
Apps වලින් notification එන එක නතර වෙනව හැබැයි deep sleep දැම්මාම.
Galaxy M
Social media apps walata danna epa anith apps walata dann ethakota lesi nikan editing apps, normal games wage ewata dammata awlk wenne na
SK_2000
Active Level 7
Galaxy M
Ow eka thama