Resolved! Solved

Original topic:

AKG Type C

(Topic created on: 02-26-2022 07:58 AM)
167 Views
Maleesha_Lakmal
Active Level 3
Options
Galaxy M
Galaxy M31 එකට AKG Type C Earphone එක Support කරයි ද ?
Original AKG ගන්න තියෙන්නේ කොහේ ද ?
10 Comments
Galaxy M
Headphone jack එකක් phone ඒකෙ නැහැ නේද?
Galaxy M
3.5 mm Jack එක තියෙනවා.
Solution
Galaxy M
එහෙනම් sure කරන්න බැහැ. මම Samsung Note 8 එකක් use කරන කාලේ, USB type c headset එකක් ගත්තා, හැබැයි වැඩ කලෙ නැහැ. AKG headsets ටිකක් price එකෙන් වැඩි. ඉතින් poddak check කරලා ගන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
Galaxy M
Thank You 🙏
Galaxy M
No problem Maleesha 😊
Solution
Galaxy M
Note 9 එකට නම් වැඩ කලා 3.5mm jack එකක් තිබුනට. හැබැයි M31 එකට කොහොමද දන්නේ නෑ. දැනට type C use කරන කෙනෙක්ගෙන් පොඩ්ඩක් ඉල්ලගෙන check කරලා බලන්න. Original ගන්නවා නම් samsung store එකකින් ගන්න පුළුවන්. ඔයා කොළඹ අවට නම් Liberty plaza, one galle face එකේ stores තියෙනවා. Price එක මතක විදියට 5000 ගානක් වගේ තමයි වෙන්නේ.
මගේ Comment එක ඔයාට උදව් උනා නම් dot 3 click කරලා Accept Solution click කරන්න. Thanks 😀🤗
Galaxy M
Thank you 🙏
NisithaD
Active Level 10
Galaxy M
ගොඩක් දුරට පුලුවන් මොකද S10+ එකට connect කරා වැඩ කරා.. ඔයාට ගන්න පුලුවන් samsung dealer කෙනෙක්ගෙන්.. නැත්තම් Samsung Shop සයිට් එකකෙන්.. නැත්තම් amazon.com එකෙන්.... LKR7000 ක් වගේ වේවි....
Galaxy M
Hariyatama kiyanna ba wada krnna puluwan ekak kagen hari illagena check krganna👍