Original topic:

විදුලිබලය නැතිවීම ගැන වැලපීමක් නැතුව කල ගැලපීමක්

(Topic created on: 10-15-2025 03:13 AM)
116 Views
planejaneuno
Expert Level 1
Options
Galaxy M
හිතට හැඟෙන
ගතට දැනෙන
නෙතට ගැටෙන
හද පිනවන
සුවඳ වෑහෙන
රසවත් බව උපදවන
සෑම දෙයම
මතකය තුල
සක්මන් කරන
නිමක් නැති, සිතුවිලි රළ,
තෙරපි, තෙරපි විසිරෙන කළ
අලුතින් ඉපදෙන
නැවුම් පැතුම්
මතු බලාපොරොත්තු
සිදුකරනට නඩත්තු
විමසයි මණස
තැන්පත් කල ගුණවත් දේ
එක්රැස් කල බැහැපත් දේ
ඉවතලමින් නොමනා දේ
උතුම් පැතුමන්
ඉවසිල්ලෙන්
ඉටු කරවයි
හිමිකරගෙන ආ
පිවිතුරු දේ.

image
Unplugged + plucked out



2 Comments
J_M_F
Active Level 6
Galaxy M
👏👏
Galaxy M
👏