Original topic:

මගේ M21 එකේ Screen Record option එක නෑනේ. ඒත් යාලුවගේ එකේ තියෙනවා

(Topic created on: 05-13-2021 09:58 PM)
341 Views
彡MadKiller
Beginner Level 2
Options
Galaxy M
මගේ M21 එකේ Screen Record option එක නෑනේ. ඒත් යාලුවගේ එකේ තියෙනවා
9 Comments
Dineth_Hesara
Active Level 7
Galaxy M
• OneUi 2 or Above updated ද කියල බලන්න.

• උඩ Quick Panel එකේ Icon එක තියනවද, නැත්තං 'Dots තුන' ඔබලා 'Button Order' ගිහින් Add කරන්න.

• Settings වල Search කරන්න.
0 Likes
彡MadKiller
Beginner Level 2
Galaxy M
One ui 3.1
0 Likes
noahm
Active Level 8
Galaxy M

3.0 ඇත්තෙ. M21එකට ලංකාවෙ තාම 3.1 update එක release වුනෙ නෑ දන්න තරමින් නම්.

0 Likes
noahm
Active Level 8
Galaxy M

One UI 2.0 න් built-in recorder එක ආවෙ. අනිවා තියෙන්න ඕනෙ.

quick panel එකේ පෙන්නන්නෙ නැතිව ඇති.  Dineth කිව්ව විදිහට panel tile එක add කරන්න. 
settings > advanced features > screenshots and screen recorder තියෙන්න ඕන.

0 Likes
buddhikq
Active Level 1
Galaxy M
Screenshot witaraine tiyenne.recorder nane
0 Likes
buddhikq
Active Level 1
Galaxy M
Kohomada eka hada ganne
0 Likes
buddhikq
Active Level 1
Galaxy M
Phone eka update kralth tynne
0 Likes
noahm
Active Level 8
Galaxy M

මොකද්ද phone එකේ model එක සහ One UI version එක?

0 Likes