Original topic:

ගම්බිම්වල ගෙඹි update ( what Rain does to my Brain)

(Topic created on: 10-21-2025 10:42 PM)
192 Views
planejaneuno
Expert Level 1
Options
Galaxy M
දැක්කා මඩ වගුරක
හැළ ගෙම්බන් දෙදෙනෙක්
ඇසුවා ලංවී
උන්ගේ හඬ, කුතුලයෙන් 
ඇසුනා වේග රිද්මයකට කියවුන
බෙනඩික්ට්-පැට්‍රික් කියලා දෙබසක්
සුදුසු බීට් මික්ස් කළොත් 
මෙය වේවි,
ඊයක් වගේ වදින
සුපිරිම, රැප් ගීයක්!
8 Comments
ASHJATH
Active Level 10
Galaxy M
planejaneuno
Expert Level 1
Galaxy M
🙏😊
0 Likes
Galaxy M
🔥
planejaneuno
Expert Level 1
Galaxy M
😊thank you!
0 Likes
Nisith_Senvidu
Active Level 10
Galaxy M
🔥
planejaneuno
Expert Level 1
Galaxy M
😊🙏
0 Likes
J_M_F
Active Level 6
Galaxy M
👏
planejaneuno
Expert Level 1
Galaxy M
Thank you so much😊