Original topic:

කොච්චර clear කරත් ram use එක අඩුවෙන්නේ නෑනේ......🤔

(Topic created on: 11-21-2021 04:02 AM)
164 Views
NewanRanawana
Active Level 4
Options
Galaxy M

image


8 Comments
Chamidu_SL
Active Level 5
Galaxy M
මගෙත් එහෙමයි....මෙච්චරයි අඩු වෙන්නෙScreenshot_20211119-174906_Device care.jpg
Chamidu_SL
Active Level 5
Galaxy M
Ram use එක අඩු වෙන්නෙ නෑ ඒක උපරිම අඩුවෙන්නෙ ඔයාගෙ 2.3GB විතරයි..

මගෙන් උදව්වක් උනානම් තිත් 3 ඔබලා Accepts solution ඔබන්න


Thanks 😊
Thanubro
Active Level 7
Galaxy M
Its normal
Galaxy M
RAM usage අඩු කරන්න ඉතින් apps uninstall කරන්න වෙනවා bro. ඔයාගෙ phone එකට One UI 4 ආවොත් RAM plus feature එක එයි.

එකෙන් phone memory 4GB RAM හැටියට use කරන්න පුළුවන්. එතකොට මේ issue එක ටිකක් අඩු වෙයි
Galaxy M
Ram plus feature eka Samsung Galaxy A32 ekata eida ? 🙄🙄
Galaxy M
A32 One Ui4 වලට eligible. බොහෝ දුරට RAM plus එයි
Galaxy M
Ehmd awoth supiri 😍😍
Hiruka_NU
Expert Level 5
Galaxy M
developer options ගිහින් වැඩක් නැති services stop කරන්න🙂
0 Likes