Original topic:

කාගවද M21 එකක් තියෙන්නේ

(Topic created on: 08-20-2020 09:30 AM)
90 Views
SithumRansidu
Active Level 3
Options
Galaxy M
Camera එක on කරලා තියේන කොට sceen එකේ උඩ රත් වෙනවාද ???
Please reply me
18 Comments
nipoo
Expert Level 5
Galaxy M
නෑ... 64MP තියෙන ඒවයෙවත් ඔහොම වෙන්නේ නෑ...
SithumRansidu
Active Level 3
Galaxy M
මම දීලා බලන්නම්
Galaxy M
oya problen eka mage yaluwek gatha m21 ehwkath thibba poddak gatha thanata dila balanna
SithumRansidu
Active Level 3
Galaxy M
අම්මගාව තියෙන්නේ m21 එකක්ද ?
0 Likes
Najath7
Active Level 1
Galaxy M
ඕක සාමාන්‍ය දෙයක් මිත්‍රයා
Galaxy M
na apee ammage ekke ehema wenne na
Galaxy M
ow m21 ekak
0 Likes
SithumRansidu
Active Level 3
Galaxy M
එකේ camera එක විනාඩි 5 විතර on කරලා තියෙන කොට sceen එකේ උඩ රත් වෙනවාද ?
0 Likes
Galaxy M
නෑ එහෙම නෑ
0 Likes