Original topic:

අකරතැබ්ස් ගැන වැහි කවියක්...

(Topic created on: 10-26-2025 11:47 AM)
109 Views
planejaneuno
Active Level 10
Options
Galaxy M
හරි ලස්සනයි, පලිඟු කැට වගේ
දිලිසෙන වැහි බින්දු
ආසයි ඇසෙන විට, වැස්ස තුලින්
හද පිනවන සින්දු
පෙනුනා එම විටම, මඩ වළවල් අතරින්
වාහන ගන්නා වංගු
අයියෝ දුක හිතුනා දැක්කම, හසරැළි මකා ඇතිවූ රණ්ඩූ!

4 Comments
J_M_F
Active Level 6
Galaxy M
👏😊
planejaneuno
Active Level 10
Galaxy M
Truly appreciate the encouragement😊
0 Likes
Galaxy M
😊👏
planejaneuno
Active Level 10
Galaxy M
Thank you මෙයා😊
0 Likes