Original topic:

j6

(Topic created on: 02-07-2021 12:46 AM)
276 Views
Athapaththu
Active Level 2
Options
Galaxy J
J6 එකට නැද්ද බන් Android 11 😥

2 Solutions

Accepted Solutions
Solution
Cheers_bruh
Active Level 10
Galaxy J
Phone එක ගන්නකොට තිබ්බ Android version එකට අමතරව තව Android version දෙකක update හම්බුනනම් ආයේ security update එකෙක් එන්න පුළුවන් හැබැයි new android version එකෙක් හම්බෙවෙන එකෙක් නෑ...

View solution in context

Solution
nipoo
Expert Level 5
Galaxy J
J6 ආවේ Android 8 එක්ක. Major update 2කක් ආවා Android 9 & 10. Samsung policyවලට අනුව phone එකකට එන්නේ major update 2කයි (අළුත් සමහර ඒවට ඇරෙන්න).

දැන් ආපහු J6 එකට එන්නේ Other Regular Security Updates විතරයි.

View solution in context

7 Comments
Cheers_bruh
Active Level 10
Galaxy J
Announce කරල නෑ!
Athapaththu
Active Level 2
Galaxy J
aye na e kiyanne update ehemda
Solution
Cheers_bruh
Active Level 10
Galaxy J
Phone එක ගන්නකොට තිබ්බ Android version එකට අමතරව තව Android version දෙකක update හම්බුනනම් ආයේ security update එකෙක් එන්න පුළුවන් හැබැයි new android version එකෙක් හම්බෙවෙන එකෙක් නෑ...
Athapaththu
Active Level 2
Galaxy J
thanks 😊
Anonymous
Not applicable
Galaxy J
සිකුරිටි අප්ඩේට් එක එයි බන් ආයේ..9/10 හම්බුනානේ ආයේ එකොලහක් එන්නෑ ඔය වගේමයි m20 tg

thanks 🥰