Resolved! Solved

Original topic:

Ram එක 4 Gb මගෙ සමහරක් වෙලාවට game play කරද්දි auto back වෙනවනෙ ?

(Topic created on: 01-17-2023 03:31 AM)
453 Views
GAMING_kaviya
Active Level 4
Options
Galaxy J
GAMING KAVIYA

1 Solution


Accepted Solutions
Solution
Galaxy J
Usually RAM usage එක වැඩි උනාම එහෙම වෙනවා.

ඔයාගෙ game එක play කරන්න කලින්, background apps ඔක්කොම close කරලා, phone එක restart කරලා බලන්න වෙනසක් තිබෙනවාද කියලා.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊

View solution in context

12 Comments
Galaxy J
Auto back කියන්නේ? Game play එක disconnect වෙනවද?
GAMING_kaviya
Active Level 4
Galaxy J
Game එක play කර කර ඉද්දි phone එකෙ menu එකට back වෙන්ව auto
0 Likes
Solution
Galaxy J
Usually RAM usage එක වැඩි උනාම එහෙම වෙනවා.

ඔයාගෙ game එක play කරන්න කලින්, background apps ඔක්කොම close කරලා, phone එක restart කරලා බලන්න වෙනසක් තිබෙනවාද කියලා.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊
GAMING_kaviya
Active Level 4
Galaxy J
Ela
GAMING_kaviya
Active Level 4
Galaxy J
Bacground app close කරන්නෙ කොහොමද
0 Likes
Galaxy J
මේ screenshots තුන check කරලා බලන්න. මේ widihata කරන්න.

මගේ comment එකෙන් ඔයාට යම් කිසි උපකාරයක් උනා නම්.  Comment එකේ 3 dot menu ඒක click කරලා,  solution එකක් හැටියට accept කරන්න.

Thank you 😊Screenshot_20230118_064336_One UI Home_1000015030_1674004416.jpgScreenshot_20230118_064432_Device care_1000015031_1674004473.jpgScreenshot_20230118_064451_Device care_1000015032_1674004491.jpg
0 Likes
GAMING_kaviya
Active Level 4
Galaxy J
👍
0 Likes
Sha_zan
Expert Level 2
Galaxy J
As per your priorities, get rid of unwanted applications and also make sure that your internal storage is not fully filled. Restart your Galaxy device, once in a while. Install and use lite version apps. Most likely, if you follow the tips & tricks mentioned above, it will definitely resolve that issue.

Be sure to click the 3 dots and " ✓ Accept as Solution" when you find an answer that works for you.

Thanks... 👍
0 Likes
Galaxy J
Crash wenawa ati game eka
0 Likes