Original topic:

😥

(Topic created on: 08-22-2021 10:00 PM)
maanel
Active Level 6
Options
Galaxy Gallery
කෙනෙක් මගෙන් අහල තිබුනා මම බොරු නමකින්ද ඉන්නෙ කියලා .profile picture එක බොරුවක් කියලා . Galaxy එකේ ඉන්න කාගෙත් නම් ඇත්තද කියලා දන්නැ කව්රුත් .එ නිසා photo @ picture  එකක් දානවා ඇරෙන්න කාටවත් දොස් කියන එක වැරදි නේද?. මම කාටවත් වදයක් වෙන කෙනෙක් නෙවෙයි .😥


😥

image


10 Comments
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
ආ එහෙම පරයෝ ඉන්නවා උන්ගේ දේවල් ගැන හිතන්නත් එපා ඔයා අපිත් එක්ක නේ ඉන්නේ අපි මුකුත් කිව්වේ නෑ නේ ඔයා කැමති දේ ඔයා දන්න අපි 👍 like කරන්නමි අපි කතා කරන්නමි

හා ද...... 😊 🙌🏻 😊
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery
🌚 කට ගත්තා විතරයි
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
මම කලින් දැක්ක නිසා දැම්මා ඔහොම හොදයිනේ බං අඩු මොන හරි තියනවා නම් උඹත් ලිව්වට නම් වැඩි වෙන්නේ නෑ
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery
මට ලියන්න පුලුවන් ටික ඉතින් උබ් දන්නවානේ මේකේ ඉඩ මදි 😁
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
ඔව් ඔව් එපා උඹ ලිව්වොත් samsung members පලවෙනි එක සහ අන්තිම එක වෙයි ලොකුම comment එක 😁😁
0 Likes
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
Me athi man ketiyen kiuwa ne
0 Likes
maanel
Active Level 6
Options
Galaxy Gallery
ඔව් .අනේ කාටවත් වදයක් නොවී ඉන්න කොටත් කට්ටියට ප්‍රශ්න . ගොඩක් හොද අයත් ඉන්නවා.😀👍
maanel
Active Level 6
Options
Galaxy Gallery
(Sawendrawishvanath )kiyala kenek
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
අනේ පිස්සු ක් reply වත් දාන්න එපා පැත්ත බලන්න එපා 😁