Original topic:

😥

(Topic created on: 08-22-2021 11:12 PM)
173 Views
maanel
Active Level 6
Options
Galaxy Gallery
කෙනෙක් මගෙන් අහල තිබුනා මම බොරු නමකින්ද ඉන්නෙ කියලා .profile picture එක බොරුවක් කියලා . Galaxy එකේ ඉන්න කාගෙත් නම් ඇත්තද කියලා දන්නැ කව්රුත් .එ නිසා photo @ picture  එකක් දානවා ඇරෙන්න කාටවත් දොස් කියන එක වැරදි නේද?. මම කාටවත් වදයක් වෙන කෙනෙක් නෙවෙයි .😥


😥

image


10 Comments
DinaminaG
Active Level 8
Galaxy Gallery
ආ එහෙම පරයෝ ඉන්නවා උන්ගේ දේවල් ගැන හිතන්නත් එපා ඔයා අපිත් එක්ක නේ ඉන්නේ අපි මුකුත් කිව්වේ නෑ නේ ඔයා කැමති දේ ඔයා දන්න අපි 👍 like කරන්නමි අපි කතා කරන්නමි

හා ද...... 😊 🙌🏻 😊
Anonymous
Not applicable
Galaxy Gallery
🌚 කට ගත්තා විතරයි
DinaminaG
Active Level 8
Galaxy Gallery
මම කලින් දැක්ක නිසා දැම්මා ඔහොම හොදයිනේ බං අඩු මොන හරි තියනවා නම් උඹත් ලිව්වට නම් වැඩි වෙන්නේ නෑ
Anonymous
Not applicable
Galaxy Gallery
මට ලියන්න පුලුවන් ටික ඉතින් උබ් දන්නවානේ මේකේ ඉඩ මදි 😁
DinaminaG
Active Level 8
Galaxy Gallery
ඔව් ඔව් එපා උඹ ලිව්වොත් samsung members පලවෙනි එක සහ අන්තිම එක වෙයි ලොකුම comment එක 😁😁
0 Likes
DinaminaG
Active Level 8
Galaxy Gallery
Me athi man ketiyen kiuwa ne
0 Likes
maanel
Active Level 6
Galaxy Gallery
ඔව් .අනේ කාටවත් වදයක් නොවී ඉන්න කොටත් කට්ටියට ප්‍රශ්න . ගොඩක් හොද අයත් ඉන්නවා.😀👍
maanel
Active Level 6
Galaxy Gallery
(Sawendrawishvanath )kiyala kenek
DinaminaG
Active Level 8
Galaxy Gallery
අනේ පිස්සු ක් reply වත් දාන්න එපා පැත්ත බලන්න එපා 😁