Active Level 1

image


පොත් බෑග් එකක් බරට බරේ කරේ එල්ලගෙන මීට අවුරුදු දහතුනකට කලින් එක වසරට ගියේ ඉස්කෝලේ කියන්නෙ එපා වෙන තැනක් කියලා හිතාගෙන මහ අකමැත්තෙන් . ඒත් ඒ අකමැති එපා වෙන තැන පස්සෙ ආසම කැමතිම තැන වෙද්දි අපි ඒකට යන කාලෙ ඉවර වෙලානෙ. මොනා කරන්නද ආයෙ යන්න වෙන්නෑ, බලං ඉන්නවා මතක් කරනවා අපි කරපු දේවල් දිහා. ආසයි ඒ අතීතෙට.