Original topic:

s10 photography

(Topic created on: 02-20-2020 05:36 AM)
102 Views
kasunwergala
Active Level 3
Options
Galaxy Gallery

image

දූවිලි ඇල්ල - මාතලේ
ඉතාමත් අලංකාර දිය ඇල්ලක් මාතලේ නකල්ස් කදු පන්තියේ තමයි තියෙන්නේ..දිය ඇල්ල ගාවට 18km තියෙනවා.අපි දිය ඇල්ල සොයගෙන යන්න තීරනය  කරල කට්ටිය එක්ක පොඩි සාකච්ඡාවක් ඩැම්ම කොහොමද ගමන යන්නේ කියලා..වන සත්තු බහුල කැලයක් මැද්දට යන්න හදන්නෙ ලේසී පහසු ගමනක් නෙමෙයි මෙක.කැලේ ඇතුලෙ කැම්ප් එකක් ගහන්න ඔනි.කැලෙ ඇතුලේ රැයක් ගත කරනව කියන්නේ ලෙසි වැඩක් නෙමෙයි.කැලවල් අතුලෙම රින්ගන අපිටනම් ලොකු අව්ලක් නෑ......අපි කොළඹින් උදේ පාන්දරම පිටත් වුනා.අපි යන්නෙ බයිසිකල් වල...එක වෙනම අතල් එකක්....කියලා වැකක් නෑ එ අතල් එක නම්...සුපීරී.....
මං සංචාරය කරපු තැන් බලන්න ඔනි නම් මගෙ page එකට යන්න.
ලස්සන තැන් තියෙනවා..



2 Comments
pulina2005
Beginner Level 3
Galaxy Gallery
sri lanka
AsiriDola
Active Level 9
Galaxy Gallery
great bro