cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

bike

(Topic created on: 01-05-2021 07:41 PM)
SahanSahan
Active Level 3
Options
Galaxy Gallery

image


image


image

Bike
2 Comments
nipoo
Expert Level 5
Options
Galaxy Gallery
මම සාමාන්‍යයෙන් කාගේහරි ප්‍රශ්නෙකදි උදව් කරනවා ඇරෙන්න මේ වගේ reply දාන්නේ නෑ දැන්. Samsung Members app එකේ ලංකාවේ උඩම level එකේ ඉන්න කෙනා හැටියට මේ reply එක දාන්නේ.

මල්ලි,

ඔයාට තාම අවුරුදු 15/16. මේ අවුරුද්දේ හෝ ලබන අවුරුද්දේ O/L ලියනවා. මේ ගෙවෙන්නේ ඔයාගේ ජීවිතේ කවුරුහරි වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවනන් අන්න ඒ දේ වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්න කාලේ. මේ කොරෝනා නිසා ළමයින්ගේ අතට වෙනදට වඩා phone ගියා. ඒත් හැම දේකම සීමාවක් තියාගෙන වැඩ කරන්න. නොගැලපෙන දේවල් කරන්න එපා. වැරදි දේවල් කරන්න එපා. සමාජයේ විහිළුවක් වෙන්න එපා. කොටින්ම කිව්වොත් 2000න් පස්සේ එකෙක් කියලා card කුඩු වෙන්න වැඩ කරන්න එපා. තැනකට ගියාම වැදගත් විදිහට හැසිරෙන්න පුරුදු වෙන්න.

Post දාන්න ඔයාට Samsung ගැන තියෙන ප්‍රශ්න හෝ Samsung ගැන දේවල්. Images/Videos දාන්න ඔයාගේ phone එකෙන් ඔයා ගහපුවා. Internet එකෙන් download කරපුවා දාන්න එපා. මේක social media platform එකක් නෙමේ Facebook වගේ. Samsung phone තියෙන අයට මේ app එක ගොඩක් වටිනවා. තමන්ට ප්‍රශ්නයක් ආවහම කතා කරගන්න තියෙන්නේ මේ තැන. මේ තැන මේ තත්ත්වෙන් තියාගන්න ගොඩක් මහන්සි උනා මම. අනිත් අයත් ඒ විදිහටම මහන්සි වෙනවා. ඒක විනාස කරන්න එපා. තේරුණා ඇති කියලා හිතනවා. සුභ පතනවා!
SahanSahan
Active Level 3
Options
Galaxy Gallery
ha
0 Likes