Original topic:

Whats the meaning of these😔🔫

(Topic created on: 05-05-2021 08:38 PM)
69 Views
Hiruka_NU
Expert Level 5
Options
Galaxy Gallery

image


16 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
බලපු වාර ගාන බන් ඔය වැටෙන්නේ ඔයා ඔය ෆොටෝ එක ඕපන් කරන හැමවාරයකදීම ඔය ඇහැ (viewed ) ලකුන එක ගානේ වැඩිවෙනවා ..වෙන අයත් ඒමයි ඕක ඕපන් කරන හැමවාරයක්ම එක ගානේ වැඩිවෙනවා ..සමහරවිට ඔයා ඔය ss ගන්න වගේ ඕකට යනවා එනවා කරන්නැති ඉතින් වැඩිවෙනවා සාමාන්‍ය යයි 😊
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ඒක මං දන්නවා.මං කියන්න හැදුවෙ 50 ගානක් බල්ලත් Like නැහැ කියල.මං Like ටිකක් වැඩිපුර ගන්න Try එකක් දැම්මෙ.😁😁උඹ කෑවනේ.😀😌
Anonymous
Not applicable
Galaxy Gallery
🤨😑🤐
nipoo
Expert Level 5
Galaxy Gallery
චතුර කොළුවට නොදෙවෙනි නෑ වගේ...
Dhanuja3
Active Level 10
Galaxy Gallery
Apita kiyanna deyak na kalpakothalawa okkoma kiyala.ithin eka thama wenna aththe onna comment ekakauth damma mama😁
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ඔව් ඔව් බං.මං කට්ටියට කියන්න හැදුවෙ 50 ගානක් බලලත් Like නැහැ කියල.එතකොට Like ටිකක් දායි කියල.😁😀
Anonymous
Not applicable
Galaxy Gallery
පව්කාරයෙක් බන් මූ 😓 සියඹලාණ්ඩුවේ ද කොහේද? 😂
Dhanuja3
Active Level 10
Galaxy Gallery
Eka thama😂
nipoo
Expert Level 5
Galaxy Gallery
චතුරට නොදෙවෙනි නෑ.