Original topic:

Samsung member 😖😖😖

(Topic created on: 04-27-2021 11:09 PM)
256 Views
AlジPrimemax
Active Level 7
Options
Galaxy Gallery
මෙහෙම 100ක් විතර පෙන්නන්නෙ මගෙ විතරද? 


image


16 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
අපේ පේන්නෑනේ 😳සාමාන්‍ය විදියට තියෙනවා ..ඔය මොනවාද? තේරේන භාශාවකුත් නෙමෙයිනේ ..මගේ හොදට තියෙනවා
AlジPrimemax
Active Level 7
Galaxy Gallery
මගේ තියෙනවා 1000ක් විතර පහලට 😖😖
Anonymous
Not applicable
Galaxy Gallery
ඔව් බන් මාත් නිකන් කිව්වේ🤭 මගෙත් තියෙනවා ඕක ගැන report කලා චීන එක්කෙනෙක් හින්දා තියෙන ණය ටික ගෙවාගන්නත් බැරි හින්දා admin ලා කට වහන් ඉන්නවා..චීනේ තරහ කරගන්නත් බෑනේ බන්.අපි දියුණු වෙන්නේ කොහොමද 🤭
AlジPrimemax
Active Level 7
Galaxy Gallery
🤣🤣🤣
nipoo
Expert Level 5
Galaxy Gallery
ඕක ගැන කතා කරලා වැඩක් නෑ 😇
AlジPrimemax
Active Level 7
Galaxy Gallery
ඒ මොකෝ 🤨
nipoo
Expert Level 5
Galaxy Gallery
මං live chat එකේ ඇහුවා. Feedback දැම්මා. Relevant department එකට දැම්මයි කියනවා. Spam නෙමේ advertisementලු. Team එකක්ලු බලන්නේ. ඔන්න ඔහොම මොනාද මොනාද කිව්වා. කතා කරලා තේරුමක් නෑ කියලා හිතුන නිසා chat එක close කරා.
AlジPrimemax
Active Level 7
Galaxy Gallery
ම්ම්. බල්ලට ගිහින් තියෙන්නෙ 🥲
Cheers_bruh
Active Level 10
Galaxy Gallery
ඔය වැඩේ කරන accounts 100 විතර තිනවා,
එකකින් post 450 විතර.
Gallery එකටත් ටිකක් ඇවිල්ල තිබුනා.
Chinese advertising(spammin)
virus
එයා web version එක පාවිච්චි කරන්නේ