Original topic:

My Samsung M31

(Topic created on: 02-05-2021 09:15 AM)
199 Views
Judaa
Active Level 3
Options
Galaxy Gallery

image
🙂🙂🙂


11 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
අනෝදා
Judaa
Active Level 3
Galaxy Gallery
wathe badu bro😂😁
Anonymous
Not applicable
Galaxy Gallery
මේ ලගදී අපෙත් එකක් කැඩුවා 👌 මන්නම් ආස නෑ යාලූවා පව්ලේ අනික් අයනම් කනවා...මට දූරියන් ගදයි..ඕකේ අමුතු ගදයි අව්ල් වගේ 😁
Judaa
Active Level 3
Galaxy Gallery
oka godak ledawalata hodai bro..siniwalata,seka pot wennath nam😁..ewata niyama bande..tikak try karala balapan machan..Durian kiyanne palathurak neme Agamak bro matanam 😁😂👍
Anonymous
Not applicable
Galaxy Gallery
මන් තමා ඉතින් කඩද්දී ගෙඩිය අල්ලගන්නේ තැලුනොත් අවුල්නේ මාස 4 වගේ හැදෙනවා ...දූරියන් නම් අවුල් බන් ..කාලා බලන්න ඕනේ මතක හැටියට කාලා නෑ.මසං කාලා තියේද? මරු නේ
Judaa
Active Level 3
Galaxy Gallery
durian kawoth ekaparak oya..ai hoya hoya Kanne. masan kala thiyenawa patta..palayak hoyaganna ona hitawanna..
IamKishanth
Expert Level 5
Galaxy Gallery
Nice bro 👌
Judaa
Active Level 3
Galaxy Gallery
tks bro👍
Dami1212
Active Level 1
Galaxy Gallery
ape gedara gaheth me lagadi palaweni mala pipuna😄