Original topic:

My Mobile phone power key menu😁😁

(Topic created on: 03-05-2020 09:23 PM)
115 Views
Stranger9999
Active Level 6
Options
Galaxy Gallery

image


8 Comments
samsungA2001
Active Level 3
Galaxy Gallery
Good
Randika37
Active Level 4
Galaxy Gallery
කෝමද ඒ
Stranger9999
Active Level 6
Galaxy Gallery
මොන එකද
Lockdown mode
S bike mode
0 Likes
Galaxy Gallery
lockdown mode එකෙන් මොකද වෙන්නේ?
Stranger9999
Active Level 6
Galaxy Gallery
ඔයා නිදියගෙන ඉද්දි
Face recognition,Fingerprints පාවිච්චි කරලා ඕනෙම කෙනෙක්ට ඔයාගේ Mobile phone එක unlock කරගන්න පුලුවන්. ඒහින්ද ඒවගේ ඔයා නිදියගන්න වේලාවට වගේ power key menu එකේ lockdown mode එක පාවිච්චි කරලා Mobile phone එක lock කරන්න පුලුවන්. එතකොට
Face recognition,Fingerprints වැඩකරන්නේ නැ pin,password,pattern වලින් විතරක් Mobile phone එක unlock කරන්න පුලුවන්. ඔයාගේ Mobile phone එක කවුරු හරි කෙනෙක් ඔයා නිදියගෙන ඉද්දි හොරෙන් අරන් unlock කරන්න
Face recognition,Fingerprints පාවිච්චි කරාට unlock කරන්න බැ. එයා pin,password,pattern (ඔයා පාවිච්චි කරන එක) දැනගත්තොත් විතරයි Mobile phone එක unlock කරන්න පුලුවන් . lockdown mode එක පාවිච්චි කරලා lock කරද්දී විතරයි එහෙම. නැත්නම් සාමාන්‍යයෙන් ඔයා Mobile phone lock කරන විදියට lock කරහම
Face recognition Fingerprints පාවිච්චි කරලා Mobile phone එක unlock කරන්න පුලුවන්.
Galaxy Gallery
හරි බොහොම ස්තූතියි😊
Stranger9999
Active Level 6
Galaxy Gallery
Settings 👉Lock screen 👉Secure lock settings 👉lockdown mode
Pahasaranuwan
Active Level 4
Galaxy Gallery
Hikzz..🤭