Original topic:

Msi

(Topic created on: 04-19-2021 12:34 AM)
136 Views
2 Comments
nipoo
Expert Level 5
Galaxy Gallery
MSI account එකක් හදලා online register කරන්න. Reward points හම්බෙනවා. Survey එකක් එයි ඒක fill කරලා මාස 3නක් extend වෙනවා warrenty එක. දවස ගානේ forum එකට යන්න reward points හම්බෙනවා. ඒවයින් අවුරුද්ද අන්තිමේ games or discount coupen ගන්න පුළුවන් games or game platformවලට. තව එක එක promotion තියෙනවා. ඒවත් බලන්න. Intelලගෙන් දෙන gift pack එකක් එහෙම තියෙනවා. ඒකත් බලන්න.

පරිස්සමට පාවිච්චි කරන්න. Nvidia VGA එකෙන් වෙන වැඩක්නන් game ගහනවා හරි graphics වැඩක්නන් වගේ අනිවා charger එකට ගහගෙන කරන්න.
Ranmitha
Active Level 3
Galaxy Gallery
nice
0 Likes