Original topic:

Little globules of dihydrogen monoxide, strewn over a chlorophyll-rich canvas

(Topic created on: 02-05-2022 10:46 PM)
86 Views
11 Comments
snowrisesback
Active Level 5
Galaxy Gallery
Ohoma photos capture karanna tips nadda
Galaxy Gallery
මෙහෙම photos capture කරන්න,

#1 scene එකක් තියෙන්න ඕනේ. අපි scenes හොයාගෙන යන්න ඕනේ නැහැ, සමහරවිට මෙවා අපේ වටේට තියනවා, ඒවා අඳුනගන්න ඕනේ.

#2 scene එකක 1 photo එකක් අරන් happy වෙන්න එපා, වෙන angles, closeups, wide angle try කරලා බලන්න. අපි හිතනවාට වඩා වෙනස් pic එකක් එන්න පුළුවන්.

#3 photo එක click කරන්න කලින්, හොඳටම focus ද කියලා බලන්න, නැත්නම් blur උනොත් වැඩක් නැහැ.

#4 camera lens එක හොඳට clean ද කියලා check කරන්න.

#5 photo එක edit කරන්න, හොඳ app එකක් තියාගන්න. ගොඩක් අය, unedited pics දාන්නේ. ඒක ප්‍රශ්නයක් නැහැ, හැබැයි, edit කරොත් pic ඒකෙ hidden details ගන්න පුළුවන් එළියට.

#6 ඔයා photographer හැටියට මේ pic එකෙන් කියන story එක මොකද්ද කියලා idea එකක් ගන්න. ඒ අනුව image එක rotate කරන්න, crop කරන්න, colours edit කරන්න.

මේ pic එක මම rotate කරලා, edit කරලා තියෙන්නේ.

මම මේ type කරපු tips, මට මතක් වෙච්ච ටික තමයි. මෙවා try කරලා බලන්න 😊
Galaxy Gallery
Very detailed one aiye.. 😍
Galaxy Gallery
Thanks Ranod 😀
Gayan31
Active Level 5
Galaxy Gallery
👌1644140837428.gif
Galaxy Gallery
Haha high five 👋
0 Likes
silvermax
Active Level 2
Galaxy Gallery
🤗
Galaxy Gallery
Thanks a lot 😀
0 Likes
Surraj
Active Level 8
Galaxy Gallery
Amazing