Original topic:

Google Camera SAMSUNG Mobile Phones මත ස්ථාපනය කිරීම...

(Topic created on: 07-12-2020 07:49 AM)
63 Views
HimalErangana
Active Level 3
Options
Galaxy Gallery
මං මීට කලිනුත්, SMASUNG Galaxy උපාංග මත Google Camera මෘදුකාංගය ස්ථාපනය කිරීම, හා භාවිතා කිරීම පිළිබඳව, මෙම සමූහයේ Post එකක් පළ කළෙමි...

image

 සඳහා බලාපොරොත්තු වූ පරිදි, ප්‍රතිචාර නොලැබුණු අතර, ඒ හේතුවෙන් මම Android මෙහෙයුම් පද්ධති නිර්මාපක Google සමාගම Contact කර, මේ පිළිබඳව විමසා බැලුවෙමි...

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ පිළිතුරයි...

image


image

ඒ හේතුවෙන්, මම නැවතත්, SAMSUNG සමාගම Contact කරගැනීමට සිතුවෙමි....

❤❤❤❤ මේ සමූහයේ, මගේ ගැටලුව විසඳා දීමට, කවුරුන් හෝ සිටියි ද...???

Please, Help me...!!!
7 Comments
MiyuruG
Active Level 6
Galaxy Gallery
වැරදි topic එකක් යටතේ දාලා තියෙන්නේ.. Galaxy gallery එකේ images videos විතරක් දාන්න.. මෙක Samsung community යටතේ දාන්න. එතනින් උදව් හම්බවේවි..
HimalErangana
Active Level 3
Galaxy Gallery
Camera එක ගැන ප්‍රශ්නයක් නිසා, මේකට දැන්මේ... කලින්, community, Questions විදිහට දැන්මා...
MiyuruG
Active Level 6
Galaxy Gallery
Community දැම්මට කව්රුත් respond කරලා නැතිව ඇති එකයි හෙතුව.. නැත්නම් සුදුසුම තැන එතැනයි. photos දාන්න විතරයි Galaxy gallery එක පාවිච්චි කරන්න ඔන. කොකේ පශ්නයක් වුනත් Community එකේ දාන්න next time. 👍👍
AzeemBro
Active Level 5
Galaxy Gallery
ow bn math oka try kara wade kiyanne api ape phone ekata galapena version eke hoya ganna one but matath thama nm labune naa mchn
HimalErangana
Active Level 3
Galaxy Gallery
Umbage phone eke Camera to Api Unlock karala nethuwa athi.... Smahara models wala witharai, eka Factroy unlock karala ewanne...


man App ekak ewannam... eken check karala balanna kokatath....
AzeemBro
Active Level 5
Galaxy Gallery
tnx mchn eken ape phone ekata set vena version eka hoya ganna puluwan ne