Original topic:

Art of Light & Music

(Topic created on: 04-02-2026 08:25 AM)
126 Views
Sk_x
Active Level 4
Options
Galaxy Gallery

image

#photography #art #fyp
6 Comments
J_M_F
Expert Level 4
Galaxy Gallery
👏👏
Sk_x
Active Level 4
Galaxy Gallery
😊
Galaxy Gallery
🔥
Sk_x
Active Level 4
Galaxy Gallery
😊
0 Likes
planejaneuno
Expert Level 5
Galaxy Gallery
සමහරුන්ට සංගීතය
සවනට වදනක් වේවි
සමහරුන්ට නුරුස්සන වදයක් සේ දැනේවි
වියලි පොළවට පහසක්
ගලා යන ජල ධාරාවක්
විකසිත පියුමකට
මිහිරි මීමැසි නාදයක්
මෙන් විය හැකි
සංගීතය
නිර්මාණාත්මක තෘප්තියක්
උපදවන
කලාත්මක හදවතක
හටගත්
ස්වර සමූහයකින්
බිහිවන
අරුම පුදුම
ආශ්වාදයක්...
Sk_x
Active Level 4
Galaxy Gallery
හරිම ලස්සනයි ❤🔥