DinaminaGayathra
Active Level 6

image


18 Comments
DinaminaGayathra
Active Level 6
අලුයම 5 ට ගත්තේ රෑ බැලුවා හිටියේ නෑ
Reply
Loading...

හාවත් වැදිලා ❤
Reply
Loading...
කිව්වත් වගේ දුවන්නේ නැතුව හිටියා 😁
Reply
Loading...
IamKISHAANTH
Expert Level 4
Nice bro 👌
Reply
Loading...
DinaminaGayathra
Active Level 6
50x අල්ලන් ඉන්න ගියාම තමයි එපා වෙන්නේ
Reply
Loading...
ඒ ඇයි??
Reply
Loading...
පැත්තෙන් දෙන කොටුවට ගන්න ඕන අපිට ගන්න දේ ඉට පස්සේ ඉන්න ඕන බේස් ෂොට් එකට නේ ගන්නේ සමහර වෙලාවට බේස් ෂොට් එකේ සකල් එකට කැමරාවේ සකල් එක ගන්න ගියාම මට නුහුරු නිසා 4n එක ස්ටේබල් කරගන්න අමාරුයි හෙල්ලේනවා පෑදෙනවා
Reply
Loading...
DinaminaGayathra
Active Level 6
මම පෝටෝ ගන්නේම නැති තරම් මල්ලී දාපු අදහස්‌ට තමා ගත්තෙ නැත්නම් ගන්නේ නැ ඕක ගන්න ගියාම උඩ බලාගෙන ගන්න කොට කලන්තෙ හැදෙන්න නිසා
Reply
Loading...
මට photograpy තේරේන්නෑ මන් ගාව A50 තියෙන්නේ 🤭 ඔච්චර zoom කරන්න බෑ අප්පා.මේකේ අක්කා කෙනෙක් ඉන්නවා photograpy කරන..😊 ලස්සන හද..😁
Reply
Loading...