Original topic:

හිතුවක්කාරයා 😑 😁 😋

(Topic created on: 08-07-2021 09:41 AM)
167 Views
Malalasekera
Active Level 5
Options
Galaxy Gallery

image


8 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
බල්ලෝ වගේ පූසෝ හදන්න බෑ හිතුවක්කාර සතෙක් පූසා කියන්නේ තව හිතුවක්කාර වෙනවා .ඔය් වැඩෙන්
0 Likes
Malalasekera
Active Level 5
Galaxy Gallery
ඔව් ඒක හරි 👍මෙයාට මේ නිකන් දැම්මේ මේක. 😂 පොර සද්දයක් නැතුව පාඩුවේ නම් ඉන්නවා 😂🤣
Anonymous
Not applicable
Galaxy Gallery
හෙන උඩගුයි පූසෝ .උන් හිතන් ඉන්නේ ගෙදර මහ එකා ඌ කියලා 😁
0 Likes
Malalasekera
Active Level 5
Galaxy Gallery
වැරැද්දකුත් නෑ 😁 අපි සේවකයෝ වගේ පොරට වෙලාවට කන්න බොන්න දීලා බලාගන්න ඕන නැත්නම් පොරට කේන්ති යනවා 😂🤣😝
Anonymous
Not applicable
Galaxy Gallery
😂😂😂
0 Likes
Amasha
Active Level 4
Galaxy Gallery
0 Likes
Malalasekera
Active Level 5
Galaxy Gallery
Thanks 👍😊
0 Likes
chathura84
Active Level 6
Galaxy Gallery
May, gedara ayithikaraya geta gahala moko??😁
0 Likes