Original topic:

සතුට අංක 1 😃

(Topic created on: 07-29-2021 06:32 AM)
150 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery

image


13 Comments
nishujayalath
Expert Level 5
Galaxy Gallery
😍😍😋😋
Anonymous
Not applicable
Galaxy Gallery
කලුතර මැංගුස් වාරේ 😊😁 තනියෙන් කන්න ඕනේ 😎
nishujayalath
Expert Level 5
Galaxy Gallery
බඩේ අමාරුව හැදුනා කියන්න එපා ඔන්න හොදේ ආයේ නොකිව්ව කියන්න එපා 😏
Anonymous
Not applicable
Galaxy Gallery
හෝව් හෝව් බයකරන්න එපා මැන්ගුස් ගෙඩියටත් දාඩිය දාලා අප්පා 😨
DinaminaG
Active Level 8
Galaxy Gallery
ඕකෙන් දුකට පත් වෙන අයද නැතුව නොවේ 🙌🏻😊
Anonymous
Not applicable
Galaxy Gallery
කවුද ..😊
DinaminaG
Active Level 8
Galaxy Gallery
අපේ ආච්චී 😊
Anonymous
Not applicable
Galaxy Gallery
තේරූන්නෑ නේ 😳 ආච්චි කැමති කියලද කිව්වේ
DinaminaG
Active Level 8
Galaxy Gallery
Na na achchita agunai kiyala kiuwe amma genne na nangilath horata eliyen kala enne😁