Original topic:

රන්දෝතලු

(Topic created on: 03-12-2021 08:31 PM)
206 Views
Ven85
Active Level 7
Options
Galaxy Gallery
🙏

image


10 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
පොල් මලක් නේද? 🙏🙏
Ven85
Active Level 7
Galaxy Gallery
පොල් මලක් නෙමෙයි.... පොල් මල් මෙහෙම පහලට කඩාගෙන වැටෙන්නේ නෑ. 😟
0 Likes
Ven85
Active Level 7
Galaxy Gallery
මේ තියෙන්නෙ මේකෙම රතුපාට එක.

20180829_101021_3246.jpg

Anonymous
Not applicable
Galaxy Gallery
එතකොට රන්දෝතලු කියන්නේ ..තාල වර්ගයේ ගහක්ද..
0 Likes
Ven85
Active Level 7
Galaxy Gallery
ඔව්. මේ ගස් තියෙන්නෙ ශ්‍රී පාද අඩවියේ සහ සිංහරාජ වනන්තරයේ පමණයි. සමන් දෙවියෝ බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩියම පූජා කලා කියන්නේ මෙන්න මේ මලින්.
Anonymous
Not applicable
Galaxy Gallery
🙏🙏🙏
Anonymous
Not applicable
Galaxy Gallery
මේවා තහනම් නේද නෙලන්න මන අද වැඩසටහනක් දැකේ සමන් අඩවියේ තියෙනවාලූ ලංකාවට ආවේනික ගහක්ලූ නෙලන්නත් අමාරුයි ගොඩක් උඩලූ තියෙන්නේ 😊
Ven85
Active Level 7
Galaxy Gallery
ඒක නම් මම හරියටම දන්නෙ නෑ. මේ මල් ගෙනාවෙත් ්‍රී පාද අඩවියෙන්.
Anonymous
Not applicable
Galaxy Gallery
ඔව් ජැක්සන් ඇන්තනී මහත්මයා කරන කලුගග දිගේ වැඩසටහන බලන්න පුලුවන්නම් 🙏 🙏 මාරම ලස්සනයි සෙනසුරාදා රාත්‍රී 7.00 ස්වර්නවාහිනියේ යන්නේ ..මන් අද අද අහම්බෙන් දැක්කේ ..මට ඒ එක්කම මතක් වුනා 😊