Original topic:

මේ 3D එක samsung m10 නැත්තේ ඇයි

(Topic created on: 02-22-2020 07:34 AM)
220 Views
WAYAV
Active Level 3
Options
Galaxy Gallery

image


9 Comments
DaSunHas
Active Level 4
Galaxy Gallery
ඒ ෆොටෝ එක ගන්න ඕනෙ වෙන sensors ෆෝන් එකේ අඩුයි.
0 Likes
WAYAV
Active Level 3
Galaxy Gallery
අඩො අහෙමත් එකක්ද ඇයි බම් එහෙම 😥😥😥
0 Likes
DaSunHas
Active Level 4
Galaxy Gallery
*#0*# ගහල hardware test mode එකට ගිහින් sensors click කරන්න. ඔයාට බලාගන්න පුල්වන් ඔයාගෙ ෆෝන් එකේ තියන sensors මොනවද කියල.
0 Likes
ishansandeepa
Active Level 2
Galaxy Gallery
අළුත් samsung phone වලට *#0*# cord එක වැඩ කරන්නෙ නෑ
ishansandeepa
Active Level 2
Galaxy Gallery
මේ app එකේම තියෙනව ඒව check කර ගන්න විදිය
WAYAV
Active Level 3
Galaxy Gallery
අහෙමද ඒ කියන්නෙ samsung m10 එකට එක කොහෙත්ම එන්නේ නෑ කියලද බන්
0 Likes
ishansandeepa
Active Level 2
Galaxy Gallery
m විතරක් නෙමෙයි අලුතෙන් එන හැම එකටම එහෙමයි
ishansandeepa
Active Level 2
Galaxy Gallery
මේ app එකේ තියෙනව get help කියල එකක් ඒකට ගියාම තියෙන දෙවනි option එකට යන්න ඒකෙ sensors ගැන නම් නෑ ඒත් අනිත් ඒව ගැන තියෙනව
WAYAV
Active Level 3
Galaxy Gallery
haa
0 Likes