Original topic:

මේක මොකක් වෙන්න පුලුවන්ද ? දවල් 1 ට විතර මේ🤔🤔🤔

(Topic created on: 10-22-2020 03:13 AM)
142 Views
Chanod05
Active Level 3
Options
Galaxy Gallery

image


11 Comments
KasunChamara
Active Level 3
Galaxy Gallery
🙄🙁
0 Likes
Nethmipaboda
Active Level 9
Galaxy Gallery
🌞 ද ?
0 Likes
Chanod05
Active Level 3
Galaxy Gallery
කියන්නත් බැ....වෙන්න පුලුවන්
ඒත් හිතාගන්න අමාරුයි.😶😶😶
0 Likes
Nethmipaboda
Active Level 9
Galaxy Gallery
හිතාගන්න අමාරුයි කියන්නෙ🤨🤨 මේක ඔයාගෙ cam එකෙන් ගත්ත එකක් නෙමේ ද ,දාපු කෙනා දන්නෙ නැත්නම් අපි කොහොමද දන්නෙ😏🙄
0 Likes
Anonymous
Not applicable
Galaxy Gallery
Just saying 🤭This mage shows the aurora at the South Pole and the North Pole .How lucky we are! Aurora was photographed for the first time in Sri Lanka.😂😂I think I am right ,Isn't ?😅
0 Likes
Chanod05
Active Level 3
Galaxy Gallery
මගේ කැම් එකෙන් ගත්ත එකක් තමා.
මම photo එකක් උස්සලා දැම්මනං මං මගේ නමින්ම watermark එකක් දාන්නෑනේ.😏මොකද එහෙම දැම්මනම් මම දන්නවා මම චාටර් වෙනවා කියලා.😋
මම දැක්ක වෙලේ තමා මම photo එක ගැහුවේ.හිතාගන්න අමාරුයි කියන්නේ මම දන්නෑ ඒක මොකද්ද කියලා.😑ඒ නිසයි මම දැම්මේ මේකේ කවුරුහරි දන්නවා ඇතිද කියලා බලන්න.
අනික මිනිස්සු හැමෝම හැමදේම ගැන දන්නෑනේ.මම දන්නේ නැති නිසා ඇහුවේ. දන්නවනම් මම කාගෙන්වත් අහන්න ඕනේ නෑනේ.😌😌😌
0 Likes
Nethmipaboda
Active Level 9
Galaxy Gallery
හරි හරි ඉතින්...ඒක මොනා උනත් 😏👌 මම හිතන්නෙ ඒක ඉර කියල ඇයි ඉතින් දවල්ට ගොඩක් ඕක දිහා බලන්නත් අමාරුයි. අහසනෙ නේද ? ඒ පොටෝ එක ඔයා ඉර පැත්තට හැරිල ගත්ත photo එකක් නම් එකට විතර ගත්තනම් ඕක ඉර. 😍😍
තරහ ගිහින් වගේ යාලුවට...😂
අයියෝ🌞🌞🌞
0 Likes
Chanod05
Active Level 3
Galaxy Gallery
හරි හරි...😋
ඒක ප්‍රශ්නයක් නෙවේ.අවුලක් නෑ
🙂🙂🙂
0 Likes
Nethmipaboda
Active Level 9
Galaxy Gallery
හී....🙄😃😍
0 Likes