Original topic:

මිහින්තලා සෑය..

(Topic created on: 04-10-2021 12:17 AM)
76 Views
Ven85
Active Level 7
Options
Galaxy Gallery
Pagoda

image


5 Comments
DinaminaG
Active Level 8
Galaxy Gallery
අතීතයේ මිහින්තලය හැදින්වූ විවිධ නම් :චේතියගිරිය
සෑගිරිවෙහෙර
මිස්සකපව්ව
චේතිය පබ්බත
Anonymous
Not applicable
Galaxy Gallery
මිස්සකූඨ 😊
DinaminaG
Active Level 8
Galaxy Gallery
ම්ම් 😊
Ven85
Active Level 7
Galaxy Gallery
කකු­සඳ බුදුන් කල දැන් පියල් කුළු නම් වූ මිහි­න්තලා ගල “දේව කූට නම් විය.
සද්ධ­ර්මා­ලං­කා­ර­යෙහි කීප තැනෙක ම දැන් මිහි­න්ත­ලාව නමින් හැඳි­න්වෙන පර්ව­තය ‘පියල් කුළු’ යන නමින් මෙන් ම ‘පිය­ල­කූට’ යන නමින් ද හැඳින් වූ බව සඳ­හන් වේ
කෝණා­ගම බුදුන් සම­යෙහි ‘පියල කූටය’ ‘ශුභ කූට’ නමින් ද හැඳින් වීය.
සද්ධ­ර්මා­ලං­කා­රයේ තෙභා­ති­ක­ව­ර්ගයේ මේ පුවත සඳ­හන් කරන තැනෙක “අනු­ර­පු­රට නැගෙ­න­හිරැ ‘මිශ්‍රක’ නම් පර්ව­ත­යෙහි ‘පිල­ය­කූට’ නම් ගල්තලා මුදු­නට බැසැ මී අඹ ගසක් මුලැ ‘අඹ­තලා’ නම් ගල පතල මත්තෙහි සදෙනා වහන්සේ පිළි­වෙ­ළින් වැඩ හුන් සේක” යනු­වෙන් සඳ­හන් වී ඇති පරිදි මිශ්‍රක යන වද­නට අම­ත­රව ‘පිලය කූට’ යන නම ද ‘අඹ­තලා’ අම්බස්තල ය යන නම ද සඳ­හන් කැර ඇති බව දැකිය හැකි ය.
Janith842
Expert Level 5
Galaxy Gallery
🙏🙏
0 Likes