Original topic:

බැලුවොත් මේක මෙහෙම්මමයි.🥵

(Topic created on: 08-01-2021 10:54 AM)
51 Views
Dhanuja3
Active Level 10
Options
Galaxy Gallery

image


11 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
ඕකට තමා මල්ලී wireless කියලා තාක්ශනයක් තියෙන්නේ 😎
Dhanuja3
Active Level 10
Galaxy Gallery
එහෙමද 🤣
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
Wired බැලුවොත් ගැටගැහිල
wireless බැලුවොත් Battery බැහැල🤣😂
Anonymous
Not applicable
Galaxy Gallery
ඒවාට විසදුම් තමා මල්ලී ..කන් පැලෙන්න ෆෝන් එකේ සද්දේ වැඩි කරන්න ගෙදර හැමෝටම ඇහෙන්න..හැමදෙයක්ම එහෙම බැරිවෙයි 😁😂 පුලුවන් ටික ඒම අහන්න
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ඔයා එක්ක බෑ අප්ප.ඔයා ගාව ඕන එකකට උත්තර තියේ🤪🤣
Dhanuja3
Active Level 10
Galaxy Gallery
ඔයා දන්නැද්ද එයා මහාචාර්ය කෙනෙක්😊
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
මොනාද දන්නෑ නේ අයියෙ උපාධි.🙂?
(මේ ඇත්තටම මහාචාර්ය කෙනෙක්ද)?
Dhanuja3
Active Level 10
Galaxy Gallery
දැනුමෙන් පිරිපුන් ඉතා පණ්ඩිත පුද්ගලයෙක්.😂
Anonymous
Not applicable
Galaxy Gallery
ගැට ලිහන්න ගියාම පිස්සු හැදෙනවා අප්පා 😤