Original topic:

පිය ගැට පෙළ 😌

(Topic created on: 08-02-2021 03:31 AM)
200 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery
14 Comments
DinaminaG
Active Level 8
Galaxy Gallery
පිය ගැට පෙළ නගින

පැයේ ලස්සන නුවන්

ඔබේ මගේ හිත අරන් ගියේ
Anonymous
Not applicable
Galaxy Gallery
අප්පච්චි කොහොමද ?? මන් අල්ලන්නේ 😊
DinaminaG
Active Level 8
Galaxy Gallery
අහසක් සේ පුතු යන මග පුළුන් වළා අතුරනවා
ඒහෙම යි මා පුතු මං අල්ලන්නේ.....😊🙌🏻
Anonymous
Not applicable
Galaxy Gallery
ශා දිනමිණ දුක සිතුනා ..කදුලු බිදුවක් නෙතු අගින් වැටුනා.. 👍 😁 👌
DinaminaG
Active Level 8
Galaxy Gallery
මේ අර චාමර රණවක ගෙ සින්දුවට උබේ වචන ටිකක් කියන්නම් වටිනවා හොඳ සින්දුවක් එක 1993 ලියපු එකක් උඹ මුකුත් nokiuwoth මන් දාපු එක වැඩකුත් නෑ ඒක ලොකු අඩුවක් එකයි
Anonymous
Not applicable
Galaxy Gallery
මොන සිංදුවද 🤔😳
_Gami_
Active Level 10
Galaxy Gallery
Perfect shot
Anonymous
Not applicable
Galaxy Gallery
❤❤
Dhanuja3
Active Level 10
Galaxy Gallery
දෙව්මැදුරේ පිය ගැට පෙල නගින යෙහෙලියේ
ඔබ දිනුව රත්තරන් නොවේ
මම වේදනා සුසුම් ලගින් ඉදන්
මේ ගීතිකා ගයන්නේ ආදරෙන්.❣️