Original topic:

😨😨 පැහැදිලි කරන්න😨😨

(Topic created on: 10-09-2022 09:36 PM)
33 Views
sithuma
Active Level 3
Options
Galaxy Gallery
අද ඇතුගල ගියා මගෙ 4න් එකෙන් මල්ලි කෙනෙක්ගෙ 4ටෝ එකක් ගත්තා කිසිම එඩිඩ් එකක් නෑ මොකද්ද මේ බුදු පිලිමේ වටේ තියන රව්ම? වෙන කිසිම 4ටෝ එකක නෑ
image


2 Comments
Sha_zan
Expert Level 2
Galaxy Gallery
Superb 📷
sithuma
Active Level 3
Galaxy Gallery
මොකද්ද බන් රැස් වලල්ලක් වගේ තියෙන්නේ 😑