Original topic:

නුවර අහස යට #4

(Topic created on: 01-17-2022 11:40 AM)
144 Views
KaushBRO
Active Level 4
Options
Galaxy Gallery

image

නුවර කියන්නෙ
බැඳීම් ඇති කරන
අමුතුම තැනක්
හැබැයි බැඳීමක් උනත්
ඇති වෙන්න බල කිරීමකින් නෙවේ
ඇස් දෙක දැක්කත් ඇති
ක්ෂණයක් ඇති බැඳෙන්න
මම වගේම පින් කරපු කෙනෙක්
තවත් ඇති
නුවර අහස යට

Καυऽh 🌚💜
1 Comment
Galaxy Gallery
👍👊🖤