Original topic:

දැනුවත් කිරීම සඳහා (For awareness)

(Topic created on: 12-02-2023 10:44 PM)
115 Views
Asanka81
Expert Level 5
Options
Galaxy Gallery

image

ඔබ Samsung Members හි යමක් ඵල (Post) කරන විට එම Post එක කුමන කරුණකට (Category) අදාලවද යන්න මුලින්ම තෝරා ගත යුතුයි. 
1. Select forums යන්න මත Touch කරන්න 
2. ලැබෙන Screen එකෙන් අදාල Category එක තෝරාගන්න. 

ඔබ ඡායාරූප ඵල (Image post) කරන්නේනම් Select forums යන්නෙහි> Galaxy Gallery යන්නෙහි> Galaxy Gallery යන්න තෝරාගන්න. ඉන්පසුව අදාල අනෙකුත් ඇමිණීම් සහ විස්තර සපයා (Insert image and Fill in the details) තහවුරු (Post) කරන්න.
6 Comments
Galaxy Gallery
Oka kohoma kiwwath wadak na brother. Kiwwata passeth ganak na wage innawa😒
Asanka81
Expert Level 5
Galaxy Gallery
Ekanam atta. Lankawe minissunge hatine. Et api danuwat karana eka hodaine nitarama.
Galaxy Gallery
Yep 👍
Asanka81
Expert Level 5
Galaxy Gallery
👌
Galaxy Gallery
Wow
Asanka81
Expert Level 5
Galaxy Gallery
Thank you 😘
0 Likes