Original topic:

දන්න කෙනෙක් ඉන්නවනම් නම කියන්න

(Topic created on: 07-06-2021 07:58 PM)
170 Views
pasindu93
Active Level 5
Options
Galaxy Gallery

image


16 Comments
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ආ මං දන්නවා



ඕක දන්නෙ නෑ කියලා😂😂😂😂😂
pasindu93
Active Level 5
Galaxy Gallery
🤣🤣🤣
cherrybean
Active Level 3
Galaxy Gallery
Ambooo
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
නෑ නෑ බොක්ක ඕක මං හිතන්නෙ රුක්කත්තන 🙄
pasindu93
Active Level 5
Galaxy Gallery
මල් ජාතියක් නෙවෙයිනෙ මේ ගෙඩි ජාතියක් කන්නත් පුළුවන්
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
එහෙමද ?🙄එහෙනම් මං හිතන්නෙ අනෝදා වර්ගයක්
සීනි අනෝද වගේ🤔
0 Likes
pasindu93
Active Level 5
Galaxy Gallery
ඔව් එහෙම තමයි වැටෙන්නේ
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
ඔව් ඔව් ඒක සීනි අනෝද තමා👍
0 Likes
Hiruka_NU
Expert Level 5
Galaxy Gallery
සාමානයෙන් ඔහොම ස්සිනි අනෝදා ගෙඩි ඉදෙන්නෙ කලාතුරකින්😀