cancel
Showing results for 
Search instead for 
Did you mean: 

Original topic:

ජීවිතය

(Topic created on: 4/13/21 5:42 AM)
Ven85
Active Level 6
Options
Galaxy Gallery
ජීවිතයත් හරියට නෙළුම් පතක රැඳී දිය බිදක් වැනිය

image


2 Comments
kalpakothalawala
Expert Level 2
Options
Galaxy Gallery
පෑගිලම රිදුන තැන් ගොඩයි ජීවිත පොතේ
පෑරිලම දියවෙච්ච අකුරු බොද වී නැතේ..
බෑ කියලා හිතුන පද හොයනු බැරි නෑ පුතේ..
😁 කෑගහලා හිනැහියන් ඒ තමයි ජීවිතේ 🤭
Ven85
Active Level 6
Options
Galaxy Gallery
ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
කාලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන...🙂🙂🙂