Original topic:

ගත සිත නිවන සොදුරු ජල දහර

(Topic created on: 3 weeks ago)
48 Views
UpulAnoj
Active Level 6
Options
Galaxy Gallery

image


2 Comments
planejaneuno
Expert Level 5
Galaxy Gallery
ශිලා, මේඝ,
රුක්, තුරුවැල්
පරිසරයක
නිරන්තර සිසිලක්
සොඳුරු පහසක්
දිය බුබුලු
දස දහසක්
විසුරුවමින්
ගලාබසින
මේ සුකොමළ
දිය ඇල්ලේ
රසබර රංගනය
ඔබේ ඡායාරූපය තුලින්
අපිටත් දකින්න සැලැස්සුවාට
මගේ අවංක ස්තුතිය 😊
🙏 🙏 🙏
J_M_F
Expert Level 4
Galaxy Gallery
👏👏