Original topic:

ගත සිත නිවන මල්

(Topic created on: 04-10-2026 07:42 AM)
109 Views
UpulAnoj
Active Level 6
Options
Galaxy Gallery

image


6 Comments
J_M_F
Expert Level 4
Galaxy Gallery
👏👏
planejaneuno
Expert Level 5
Galaxy Gallery
මේ නිල් මල් කිණිත්තේ
දිස්වෙන ලස්සන
දැක්ක ගමං
නොදැනුවත්වම වගේ
සිත තුටු වුනා විගසට
එයාලාගේ
නම වත් හරියට
දැනගෙන
නොතිබුණාට
Sk_x
Active Level 4
Galaxy Gallery
Wow ඔයාට කවි ලියන්නත් පුලුවන්නෙ ❤
planejaneuno
Expert Level 5
Galaxy Gallery
සමහර වෙලාවට ...
Sk_x
Active Level 4
Galaxy Gallery
Lassni ❤😊
Sk_x
Active Level 4
Galaxy Gallery