Original topic:

කෝච්චිය 😉

(Topic created on: 07-20-2021 09:53 PM)
41 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery

image


31 Comments
nishujayalath
Expert Level 5
Galaxy Gallery
ඔයා වගේ එයත් නිරීක්ෂණයක් කරනවා වගේ 😁🤭
Anonymous
Not applicable
Galaxy Gallery
රෝද කීයක් තියෙනවා ද කියලා ගනන් කරනවා 🤭
DinaminaG
Active Level 8
Galaxy Gallery
පිල්ලක් නැති කෝච්චියක් කොහොමත් ඔහේ ඉන්නේ නිරීක්ෂකයෝයි පරීක්ෂකයෝයි 😊 👍🏻
Anonymous
Not applicable
Galaxy Gallery
ඉතාමත් හොද නිගමනයක් 😉 මේක අනාගතේ එන දුම්රියක අනුරුවක් වෙන්න බැරිද ඔයාලගේ රට තාම දියුනුවෙමින් පවතින රටක් හින්දා මේ වගේ එකක් එන්න අවුරුදු හැත්තෑවක්වත් යයි ☹️😊 ඒත් අපේ දේශයේනම් දැන් මේවා දුවන්නේ
DinaminaG
Active Level 8
Galaxy Gallery
මිනිස්සු හරිම පොඩි ජීවත් වෙන සත්තු හරිම ලොකුයි නේ පුදුම මිනිස්සු ජීවත් වන රටක්
Anonymous
Not applicable
Galaxy Gallery
Fantasy Island 😊🤭
DinaminaG
Active Level 8
Galaxy Gallery
එහෙනම් ඒ දූපතේ කතාව ඇත්ත
DinaminaG
Active Level 8
Galaxy Gallery
ගෙදර කොල්ලා ෂලෝක් හෝම්ස් නමි කොල්ලාගේ ළඟම අය දොස්තර වොටිසන්ට අඳිනවා 😁🙌🏻👍🏻
Anonymous
Not applicable
Galaxy Gallery
ගෙදර කොල්ලා මාහාචාර්‍ය මොරියාටි වෙන්න බැයිද? කොල්ලාගේ ලගම අය සෙබස්තියන් මොරාන් ,අයරින් ඇඩ්ලර් වෙන්න බැරිද ?😉