Original topic:

ඔබත් මේ ලෝකය සුන්දර කරන මලක් වෙන්න.

(Topic created on: 03-14-2026 09:10 AM)
83 Views
UpulAnoj
Active Level 6
Options
Galaxy Gallery

image



2 Comments
J_M_F
Expert Level 4
Galaxy Gallery
👏
0 Likes
planejaneuno
Expert Level 5
Galaxy Gallery
මලකට තෝරාගැනීමේ ශක්තියක් නෑ.
දීර්ඝායුෂ නැ.
පැටවෙන, පිපෙන, මැලවෙන, පාවෙන කාලය හෝ ස්ථානය ගැන වෙනසක් කරන්න බෑ.
ඒත් කොච්චර වටිනාකමක් තියෙනවාද සුවඳ, පෙනුම, වර්ණය හා කල් පැවැත්ම අනුව.
මල්වල පිවිතුරු සුන්දරත්වය හැමෝම අගේ කිරීමට තෝරාගෙන තිබෙන්නේ ඒවායේ නිහඬ අලංකාරය නිසා කියලා මට හිතෙනවා...
0 Likes