Highlighted
Active Level 1

image



image


උඩරට බෙරය හෙවත් ගැට බෙරය දීර්ඝ කාලයක සිට ලංකාවේ වාදන භාණ්ඩ අතර ප්‍රමුඛස්ථානයක් ගත් ආතත භාණ්ඩයක් වේ. උඩරට නර්තනයේදී භාවිතා වන මෙම බෙරය දේශීය සංගීතයේ දී වැදගත් සංගීත භාණ්ඩයකි. උඩරට නැටුම් සම්ප්‍රදායේ දී සුවිශේෂීව භාවිතා වන නිසාත්, උඩරට නැටුම් ඉතිහාසයට උරුමකම් කියන නිසාත් මෙයට උඩරට බෙරය යන නාමය භාවිතා කරයි.

Udarata Drum (Geta Drum) has long been a staple of the instruments in Sri Lanka. The drum used in up country dance is an important instrument in local music. The name 'Upcountry Drum' is used because it is used exclusively in the Kandyan dance tradition and inherits the history of Kandyan dance.
1 Comment
Highlighted
Active Level 1
😊
Reply
Loading...