Original topic:

ඇඹරැල්ලා 😉

(Topic created on: 06-27-2021 09:36 PM)
192 Views
Anonymous
Not applicable
Options
Galaxy Gallery

image


16 Comments
DinaminaG
Active Level 8
Galaxy Gallery
පුස් පැටියෙක් ලවා ඇඹරල්ලා කඩා ගන්නවා දැක්කමයි 😊👍🏻
Anonymous
Not applicable
Galaxy Gallery
දැන් එයා ලොකුයි ගෙදර වගකීම් එයා කරට ගන්නවා දැන් 😊
DinaminaG
Active Level 8
Galaxy Gallery
ඇත්ත වැඬේ තියෙන්නේ කොස් ඇට කතාව සැකයක් වෙන එක
DinaminaG
Active Level 8
Galaxy Gallery
බැරිද කොස් ගහක් උඩ තියලා ඔය ගැමිමටම පොටෝ එකක් ගන්න එතකොට එකත් ඉවරනේ
Anonymous
Not applicable
Galaxy Gallery
මන් කියලා නෙමෙයි එයාමයි හිතල ගෙදර වැඩ කරන්නේ.උදේ නැගිට්ට වෙලේ ඉදන් වැඩමයි..එක වෙලාවකදී බලද්දී පාඩමුත් කරනවා.
Anonymous
Not applicable
Galaxy Gallery
මරන්නද මැට්ටෝ හදන්නේ 🤭😁
DinaminaG
Active Level 8
Galaxy Gallery
එහෙනම් එපා 😂😅🤣
0 Likes
nishujayalath
Expert Level 5
Galaxy Gallery
🤭🤭🤭
DinaminaG
Active Level 8
Galaxy Gallery
බලන්නකෝ නේ😊