Original topic:

ඇඹරැල්ලා 😉

(Topic created on: 06-27-2021 09:28 AM)
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery

image


14 Comments
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
පුස් පැටියෙක් ලවා ඇඹරල්ලා කඩා ගන්නවා දැක්කමයි 😊👍🏻
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery
දැන් එයා ලොකුයි ගෙදර වගකීම් එයා කරට ගන්නවා දැන් 😊
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
ඇත්ත වැඬේ තියෙන්නේ කොස් ඇට කතාව සැකයක් වෙන එක
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
බැරිද කොස් ගහක් උඩ තියලා ඔය ගැමිමටම පොටෝ එකක් ගන්න එතකොට එකත් ඉවරනේ
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery
මන් කියලා නෙමෙයි එයාමයි හිතල ගෙදර වැඩ කරන්නේ.උදේ නැගිට්ට වෙලේ ඉදන් වැඩමයි..එක වෙලාවකදී බලද්දී පාඩමුත් කරනවා.
kAlpAkothAlAwAlA
Expert Level 5
Options
Galaxy Gallery
මරන්නද මැට්ටෝ හදන්නේ 🤭😁
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
එහෙනම් එපා 😂😅🤣
0 Likes
nishujayalath
Expert Level 5
Options
Galaxy Gallery
🤭🤭🤭
DinaminaG
Active Level 8
Options
Galaxy Gallery
බලන්නකෝ නේ😊