nadeeranasinghe
Active Level 6

image


image


image


image


image


image


image


image


image

මෙන්න ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ කරන සුපිරි වැඩක්....ලංකාවේ පුරාම මෙයාලා චිත්‍ර අදිනවලූ.අඩම්බරයි එකෙම්ම.....ඇස්වක් කටවක් නෑ මාරම ලස්සනයි.🙏🙏🙏🙏🙏
18 Comments
SLMembers
Active Level 4
මේ system එක වෙනස් කරන්න අපි මොනවද කරන්න ඕන?
තාප්ප වලයි bus halt වලයි චිත්‍ර අඳින්න ඕන
Reply
Loading...
nadeeranasinghe
Active Level 6
rata lassana karana hadana adahasatawath garu karanna mahatthayo..kiyawana eka katath karanna puluwan.upades dena ekath katath karanna puluwan..anagathe lassana karanna hadana me podi deth dawasaka loku watinakamak dei.
Reply
Loading...
Dulanjanamax
Active Level 4
eka maru AAA patta🤘🤘🤘🤘
Reply
Loading...
SLMembers
Active Level 4
තාප්ප පිරිසිදු කරලා මීළග පාර්ලිමේන්තුවට
රට කුණු ගොඩක් කරපු උන්ම යවමු ....!!!!!!
Reply
Loading...
UmeshaDanjaya
Beginner Level 4
Superb work. Salute you
Reply
Loading...
SLMembers
Active Level 4
තාප්පවල ගජරාමෙට රණවිරුගාය....
Reply
Loading...
SLMembers
Active Level 4
පුදන කොටම කාපි යකා කියල ස්ව්ට්සර්ලන්තෙට අත තිබ්බා. ඒ එතනට අත තියන්න පුළුවන් අපිට අනිත් එවුන් toys කියල පෙන්නන්න. කළු සල්ලි හැමතැනම වැඩ කියල පේනවා
Reply
Loading...
nadeeranasinghe
Active Level 6
oya deshapalanei me kollo kello karana wedei patala ganna epaa.munta salli gewala balen karawana deyak neme oka...rata gena dukai kekkumai kiyala kiyawa kiyawa innethuwa wedeta bessa set ekak oya..hari da.eka agaya karanna berinan sadda nethuwa like ekak dala inna balanna...
Reply
Loading...
SLMembers
Active Level 4
ඇයි මේ කොල්ලො කෙල්ලො මීට කලින් හිටියෙ නැද්ද? ඔහොම system change කරල කවදහරි කන්න වෙන්නෙ ඔය concrete තමයි
Reply
Loading...