Original topic:

අපේ වීරයෝ ටිකක්....

(Topic created on: 12-02-2019 06:07 PM)
119 Views
nadeeranasinghe
Active Level 7
Options
Galaxy Gallery

image


image


image


image


image


image


image


image


image

මෙන්න ලංකාවේ අපේ කොල්ලෝ කෙල්ලෝ කරන සුපිරි වැඩක්....ලංකාවේ පුරාම මෙයාලා චිත්‍ර අදිනවලූ.අඩම්බරයි එකෙම්ම.....ඇස්වක් කටවක් නෑ මාරම ලස්සනයි.🙏🙏🙏🙏🙏
18 Comments
Galaxy Gallery
hitiya unta eliyata enna a kale hitapu deshapalane enna dila naa..mokada thappa a gollanta ona kiyala.
Anonymous
Not applicable
Galaxy Gallery
දැන් සැපද 😂
0 Likes
SLMembers
Active Level 7
Galaxy Gallery
ඒ කාලෙ තාප්ප රජයට පවරං හිටියෙ නෑ. ඔන්න දැන් දේශපාලනෙයි මේ කොල්ලො කෙල්ලොන්ගෙ සම්බන්ධෙ ගැන confirm කළානෙ☝️
0 Likes
Galaxy Gallery
ithin nidahasa kiyana de dunne kawuru wunath eka kiyannama wenawa.
0 Likes
SLMembers
Active Level 7
Galaxy Gallery
නිදහස දෙන හැටි web මාධ්‍ය මර්දනයෙන් පේනවා. ඕවා හොඳයි කිසි දේශපාලන සවිඥාණික බවක් නැති සිංහල බෞද්ධ යටත්වැසියන්ට චූන් වෙන්න
0 Likes
Galaxy Gallery
ela 👍👍👍👍
0 Likes
Galaxy Gallery
superb.. niyama wadak😎😎
SLMembers
Active Level 7
Galaxy Gallery
චිත්‍ර ඇඳ, කුණු ඇද නගර අලංකරණය කිරීමෙන් පසු, සමාජ අර්බුදයට හේතුව ලස්සන කැත නොවන බවට ජනතාවට තේරුම් ගැනීම වඩාත් පහසු වනු ඇත..සුභපැතුම්
0 Likes
AKKandy
Active Level 6
Galaxy Gallery
සැබෑම ශ්‍රී ලාංකිකයෝ... ජයවේවා අපේ තරුණ පරපුරට. 👍😇