Original topic:

නිල් කටරොළු බීම

(Topic created on: 04-23-2021 08:21 AM)
468 Views
nipoo
Expert Level 5
Options
Galaxy Gallery
Clitoria ternatea, commonly known as Asian pigeonwings, bluebellvine, blue pea, butterfly pea, cordofan pea and Darwin pea, is a plant species belonging to the family Fabaceae.
(Wikipedia)

image


17 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
කොපර් සල්ෆේට් නේද? 😂
nipoo
Expert Level 5
Galaxy Gallery
ඇයි එහෙම 🙈
chathura02
Active Level 1
Galaxy Gallery
නෑ අයියේ ඔය නිල් කටරොඩු මල් වලින් හදන බීමක්.
Anonymous
Not applicable
Galaxy Gallery
හාර්පීකුත් වගේ මල්ලී 🤔
nishujayalath
Expert Level 5
Galaxy Gallery
හරි රසයි ඕව 😁
nipoo
Expert Level 5
Galaxy Gallery
මට සෙට් උනේ නෑ.
nishujayalath
Expert Level 5
Galaxy Gallery
මාත් නිකන් කිව්වේ මං බීල නෑ ඕව 🤭
nipoo
Expert Level 5
Galaxy Gallery
කැලෑ කොල ටිකක් තම්බලා බිව්වා වගේ රහක් මට ආවේ 😂
chathura02
Active Level 1
Galaxy Gallery
ඕවා උනු වතුරේ දාලා නේද හදන්නේ.?
0 Likes