Original topic:

ජීවිතය

(Topic created on: 04-12-2021 09:15 PM)
32 Views
Ven85
Active Level 7
Options
Galaxy Gallery
ජීවිතයත් හරියට නෙළුම් පතක රැඳී දිය බිදක් වැනිය

image


3 Comments
Anonymous
Not applicable
Galaxy Gallery
පෑගිලම රිදුන තැන් ගොඩයි ජීවිත පොතේ
පෑරිලම දියවෙච්ච අකුරු බොද වී නැතේ..
බෑ කියලා හිතුන පද හොයනු බැරි නෑ පුතේ..
😁 කෑගහලා හිනැහියන් ඒ තමයි ජීවිතේ 🤭
Ven85
Active Level 7
Galaxy Gallery
ආලය සිඟමනකි නොසිඟන අය සිඟන
කාලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන...🙂🙂🙂
Janith842
Expert Level 5
Galaxy Gallery
Nice Capture
0 Likes